Monday, August 1, 2011

අලගරාණී

6 ක් කෙඳිරිළි


රසක් මිසක් විසක් නැතුව ඉව්ව පවට මදිවා
තොසක් ලබත් කෙනිත්තුවත් පස්ස මගේ අව්වා!
ලොකු නෝනා දැක්කෝතින් විසුමක් වේ බැරුවා
කාමරයට එන්න කියන නෝනගේ ලොකු දරුවා

රතට හොඳට තිබිච්ච ඇඟ අයියො මගේ සාමී
පොඩි මාත්තිය මිරිකනවා විසුමක් නෑ සාමී
ලොකු ජෝඩුව ගෙදරින් පිට ගිය වෙලේක සාමී
සහතිකේට මූ කරනවා ලෙලියන්නට සාමී

දවසක් මගේ කොල චීත්තෙ රතු පොඩි මල් වැටුණූ
ඇඳගෙන මම ලෙලිගහනවා බීට් රතට හැදුණූ
පොඩි මාත්තිය කෑලි අරං බීට් කපා තිබුණූ
දැම්ම මගේ හැට්ටෙ අස්සෙ අයියෝ ඇඟ ගැහුණූ

ඇඟ ගැහුනත් ආසාවට බයත් එකතු වීලා
පොඩි මාත්තිය ලං වුනානෙ වල් හිනාව පාලා
චුට්ට චුට්ට හූරාගෙන රතු ටික වෙරදාලා
පොඩි මාත්තිය පහලට යයි මා නිරුවත් කරලා

රසට රසක් වින්දෙමි තුටු කරමින් හම්පුතුනේ
පුරුද්දට ගියා වැඩිදැයි නෑ නොවැ මට දැණුනේ
පොඩි මාත්තිය විතරක් නොව මගෙ ඇඟ රත්තරනේ
ලොකු මාත්තිය ඇදගෙන යයි කාමරේට නිතිනේ


කවියේ පිදුම මුල්ම කවියට රිප්ලයි කවි දාපු පොරවල් සෙට් එකට: මාරයා, අභීත, බස්සා, ඕනයා සහ lahirucc වගේම බලපු, කියවපු, විඳපු, බෙදාගත්තු, මතක් කරපු හැමෝටම පිදුමක්!