Thursday, June 2, 2011

ආරම්භේ. . .

වැළ, ඝන, ට්‍රිබල් වදනා මන්මත් කරන
ලොකු, පොඩි, වල පයේ උන් සැම දෙන බලන
බලලා සිහින මවමින් සොලවන සොබන
රඟනා ලතාවට සෙලවෙයි ලිඟු මදින


එච්ඩී, ඕඩියෝ, පත්තර සමග සරූ
අන්තර්ජාලේ ට්‍රිබලෙන් පිරි තිබෙන තුරූ
අඩුපාඩුවක් නැතිවම අත වනන හොරූ
හංගා බලති මේ ලස්සන වැලෙහි අරූ


සැමදා කතාවට එක ලෙස ලොබනා
චිකිබා මිහිර සමගින් ගෙතුලට එන්නා
ගද්‍ය දෙස බලා අපි හට ඇඬවෙන්නා
සුරේයි, පබ්බතයි කවියෙන් සැප දෙන්නා


තාලෙ තකට තක අරුතෙන් වැජඹෙන්නේ
සොමිය සැපට බර උඹලත් කියවන්නේ
කුණු චොර ගෑනු ඇවිදින් නස්තිය දෙන්නේ
වැළේ සැප කිමද වෙසඟන නොදකින්නේ


පුලුවන් කලක් ඉදිරියටම ලියන්නට
පැතුම් පුරං අරඹමු බ්ලොග් කොටන්නට
කමෙන්ට් නැතත් කියවන උන් දෙසන්නට
හැකිනම් මනාවයි නොදන්න හැම උන්ට

7 comments:

  1. නොකියා යමක් මෙතනින් පිට වෙන්න බැරි..
    හැරදා රකින බොරු සෝබන බැමි ගිලිහී..
    නුඹ ලිව් කවි පෙළෙහි සුන්දර තැන් හසුවී..
    මෙය මා විසින් කියවා රස විඳින ලදී...

    ReplyDelete
  2. කියවා නුඹේ කවි වැල් මා රස වින්දා..
    කියලා මිස යමක්, යනු බෑ ඒ හිනදා..
    වැල බලනා උනට ගෙන එයි තොස කැන් දා..
    ඇරඹුම හොඳයි යනු පෙරටම රස කැන්ඳා..

    අතට ජය !!!!!

    ReplyDelete
  3. කොහොමින් කොහොම හරි ලහියත් ආ හින්දා.....
    යනු බෑ මලේ මගෙ අදහස නොම රන්දා......
    සැඟවී නමුත් මා වැල රස විඳි හන්දා......
    කියනෙමි සබඳ මෙලෙසින් කවිපද බන්දා.....

    හොඳ ඇරඹුමකි වැදගත් විදිහට යන්න....
    එනමුත් එපා ඔබ වැල බඩුවක් වෙන්න..
    වැලෙහි රති රසය නොඅඩුව රැක ගන්න...
    එපා මේක මස් කඩයක් කරගන්න.....

    කරන්නට හොඳ විනම් අපි බැලුවාම මොකෝ....
    වැල බැලු අපේ රෙදි ටික ගලවන්න එපෝ....
    හිත මඤ්ඤං කරනා වැල බලනු එපෝ......
    කාටත් වද නොදී රති සැප විඳිනු යකෝ.....

    ReplyDelete
  4. වැල පිට වැල ගොඩක් ගෙන ආවත් මෙයට...
    කවුරුත් අඩු නැතුව පා ඔසවනවා ඇත.....
    කරණා හැම දෙයම සිතමින් දෙපාරට......
    දිගු ගමනක් යන්න ආසිරි පුදමි මම......

    ReplyDelete
  5. වැරදී වගේ මම මේ පැත්තට ආවේ..
    මාරම මාර කවි නොවැහ් හැමතැන ඇත්තේ
    18 + නිසා කිසි අවුලක් නැත්තේ
    කියවා බැලිමි දෙවරක් තේරුණෙ නැත්තේ

    ReplyDelete
  6. වැල බලනවා වගේ තමා බ්ලොග් එක බලන්න වෙන්නෙත්..
    උඩ ඉන්න අක්කා මාර සුංදරයිනේ :D
    තාත්තා දැක්කොත් මාව අසුංදර කරාවි :D :D

    ReplyDelete
  7. ගූගල් බසේ තිබු කවියකි සිත ගත්තේ. . . .
    වැල රස දැනුනි ඒකයි මේ දෙස ඇදුනේ. . . .
    මස් කඩයක් නොකර වැඩිහිටි කවි පොඩ්ඩේ. . . .
    කවියෙන් නගා හි‍ටුවනු හැකිලුන මුන්ඩේ. . . .

    ReplyDelete