Monday, June 13, 2011
Monday, June 6, 2011
මංගල රාත්‍රිය.....
ලිව්වේ
අයිරින් ලමාහේවා
0
ක් කෙඳිරිළි
නුඹේ සුවඳ රස සුව ගෙනදේයා.
පහස දැනු කල හද පිබිදේයා
හද පිබිදුන කල ලැම සෙලවේයා
ලැම පිබිදුන කල නුඹ පිබිදේයා..
වෙසක් මසේ පිණි පොද වැටෙනා රෑ
සේලේ සැලිලා පියා සලන රෑ
තිසරු දමින් උන් මුදාහැරුන රෑ
නොලැබු සුවේ මා නුඹෙන් අයැදි රෑ
රහසේ සිතු දේ රහසින් පැතු දේ
නොසිතින් මෙතෙක් කලක් මා රැකි දේ
අබිමන් ලැබු මගේ පරපුර සතු දේ
නුඹ හට බාරයි මාගේ සැම දේ.
සේයාරූ තිරපට වල ලෙසිනී.
සිහිනෙන් සැමදා මා හිරි බිඳිනී
පලමු වරට සම සුවයෙන් රැඳිනී
ලෝහිත පැහැයෙන් රැයක් සුවදුනී
Thursday, June 2, 2011
කැඩූ සිල්පදය
ලිව්වේ
පබ්බත | Pabbatha
4
ක් කෙඳිරිළි
පිරිමැදි තැන
නොදැකම
කියන්නේ කෝමද
මම කැඩූ සිල්පදය
එය වග..?
ප්‍රේමයට ඉහලින් වූ
රමණයට
එකතු කල අගයට
පහලින් වූ අප දෙපල
ස්පර්ශ සංවේදීව
කියන්නේ කෝමද
උන් කැඩූ සිල්පදය
එය වග..?
නැගෙන දාහය
පිටි අතින් පිසදා
ළැමට තුරුළුව
කියා පෙම් කවි
රස බලා නෙක
ලෝක සැපකම්
කියනු කෙලෙසද
අප කැඩූ සිල්පදය
එය වග..?
නොදැකම
කියන්නේ කෝමද
මම කැඩූ සිල්පදය
එය වග..?
ප්‍රේමයට ඉහලින් වූ
රමණයට
එකතු කල අගයට
පහලින් වූ අප දෙපල
ස්පර්ශ සංවේදීව
කියන්නේ කෝමද
උන් කැඩූ සිල්පදය
එය වග..?
නැගෙන දාහය
පිටි අතින් පිසදා
ළැමට තුරුළුව
කියා පෙම් කවි
රස බලා නෙක
ලෝක සැපකම්
කියනු කෙලෙසද
අප කැඩූ සිල්පදය
එය වග..?
ආරම්භේ. . .
ලිව්වේ
මිත්‍ර සුරනිමල
7
ක් කෙඳිරිළි
වැළ, ඝන, ට්‍රිබල් වදනා මන්මත් කරන
ලොකු, පොඩි, වල පයේ උන් සැම දෙන බලන
බලලා සිහින මවමින් සොලවන සොබන
රඟනා ලතාවට සෙලවෙයි ලිඟු මදින
එච්ඩී, ඕඩියෝ, පත්තර සමග සරූ
අන්තර්ජාලේ ට්‍රිබලෙන් පිරි තිබෙන තුරූ
අඩුපාඩුවක් නැතිවම අත වනන හොරූ
හංගා බලති මේ ලස්සන වැලෙහි අරූ
සැමදා කතාවට එක ලෙස ලොබනා
චිකිබා මිහිර සමගින් ගෙතුලට එන්නා
ගද්‍ය දෙස බලා අපි හට ඇඬවෙන්නා
සුරේයි, පබ්බතයි කවියෙන් සැප දෙන්නා
තාලෙ තකට තක අරුතෙන් වැජඹෙන්නේ
සොමිය සැපට බර උඹලත් කියවන්නේ
කුණු චොර ගෑනු ඇවිදින් නස්තිය දෙන්නේ
වැළේ සැප කිමද වෙසඟන නොදකින්නේ
පුලුවන් කලක් ඉදිරියටම ලියන්නට
පැතුම් පුරං අරඹමු බ්ලොග් කොටන්නට
කමෙන්ට් නැතත් කියවන උන් දෙසන්නට
හැකිනම් මනාවයි නොදන්න හැම උන්ට
ලොකු, පොඩි, වල පයේ උන් සැම දෙන බලන
බලලා සිහින මවමින් සොලවන සොබන
රඟනා ලතාවට සෙලවෙයි ලිඟු මදින
එච්ඩී, ඕඩියෝ, පත්තර සමග සරූ
අන්තර්ජාලේ ට්‍රිබලෙන් පිරි තිබෙන තුරූ
අඩුපාඩුවක් නැතිවම අත වනන හොරූ
හංගා බලති මේ ලස්සන වැලෙහි අරූ
සැමදා කතාවට එක ලෙස ලොබනා
චිකිබා මිහිර සමගින් ගෙතුලට එන්නා
ගද්‍ය දෙස බලා අපි හට ඇඬවෙන්නා
සුරේයි, පබ්බතයි කවියෙන් සැප දෙන්නා
තාලෙ තකට තක අරුතෙන් වැජඹෙන්නේ
සොමිය සැපට බර උඹලත් කියවන්නේ
කුණු චොර ගෑනු ඇවිදින් නස්තිය දෙන්නේ
වැළේ සැප කිමද වෙසඟන නොදකින්නේ
පුලුවන් කලක් ඉදිරියටම ලියන්නට
පැතුම් පුරං අරඹමු බ්ලොග් කොටන්නට
කමෙන්ට් නැතත් කියවන උන් දෙසන්නට
හැකිනම් මනාවයි නොදන්න හැම උන්ට
Subscribe to:
Posts (Atom)