Monday, August 1, 2011

අලගරාණී



රසක් මිසක් විසක් නැතුව ඉව්ව පවට මදිවා
තොසක් ලබත් කෙනිත්තුවත් පස්ස මගේ අව්වා!
ලොකු නෝනා දැක්කෝතින් විසුමක් වේ බැරුවා
කාමරයට එන්න කියන නෝනගේ ලොකු දරුවා

රතට හොඳට තිබිච්ච ඇඟ අයියො මගේ සාමී
පොඩි මාත්තිය මිරිකනවා විසුමක් නෑ සාමී
ලොකු ජෝඩුව ගෙදරින් පිට ගිය වෙලේක සාමී
සහතිකේට මූ කරනවා ලෙලියන්නට සාමී

දවසක් මගේ කොල චීත්තෙ රතු පොඩි මල් වැටුණූ
ඇඳගෙන මම ලෙලිගහනවා බීට් රතට හැදුණූ
පොඩි මාත්තිය කෑලි අරං බීට් කපා තිබුණූ
දැම්ම මගේ හැට්ටෙ අස්සෙ අයියෝ ඇඟ ගැහුණූ

ඇඟ ගැහුනත් ආසාවට බයත් එකතු වීලා
පොඩි මාත්තිය ලං වුනානෙ වල් හිනාව පාලා
චුට්ට චුට්ට හූරාගෙන රතු ටික වෙරදාලා
පොඩි මාත්තිය පහලට යයි මා නිරුවත් කරලා

රසට රසක් වින්දෙමි තුටු කරමින් හම්පුතුනේ
පුරුද්දට ගියා වැඩිදැයි නෑ නොවැ මට දැණුනේ
පොඩි මාත්තිය විතරක් නොව මගෙ ඇඟ රත්තරනේ
ලොකු මාත්තිය ඇදගෙන යයි කාමරේට නිතිනේ


කවියේ පිදුම මුල්ම කවියට රිප්ලයි කවි දාපු පොරවල් සෙට් එකට: මාරයා, අභීත, බස්සා, ඕනයා සහ lahirucc වගේම බලපු, කියවපු, විඳපු, බෙදාගත්තු, මතක් කරපු හැමෝටම පිදුමක්!

6 comments:

  1. වැඩිහිටියන් නිසා අපිට එන්නට හැකි වුනා....
    කුණුහරපෙත් පදවැලකට හැර වී ලියැවුනා....
    හොරෙන් නැතුව ඇවිත් කමෙන්ට් කරපු එකට ඉතා...
    සද්භාවෙන් උපහාරය අද දින හමු වෙලා.....

    ලැජ්ජාවයි සන්තෝසෙයි එකට මිශ්‍ර වෙලා....
    තියෙන වෙලේ මම කියන්නේ මේක මරුනෙ මචා......
    මේක බලන පොඩි එවුනුත් හිතට ගනින් බොලා...
    මේවා බලලා සුර සැප යැයි හිතන්නෙපා පුතා...

    ReplyDelete
  2. පට්ටම පට්ට බොගකී කොල්ලෝ මේක..
    කවියට පරාදයි රූපෙන් කියන එක..
    සැමදා එමි බලමි වරදන් නෑ මේක..
    සින්ඩියෙ ඇති නිසා ලේසියි බලන එක..

    ReplyDelete
  3. පොඩි යෝජනාවක් කරමි වන්නට එපා අමනාප
    සෙටින්, බේසික්, ඇඩල්ට් කොන්ටෙන්ට් වලට ගොස්
    ඉයස් කලොත් හොඳයි නේද..?
    පමණි යෝජනාවක්..

    ReplyDelete
  4. කවි සිතුවිලි මට නොම එයි...
    හීන් දුකක් හිතට දැනෙයි..
    ලොකු සතුටක් හදට ගලයි..
    මේ කවි පෙළ සිත පුබුදයි...

    ReplyDelete
  5. ඇයි ලියන එක නැවතිලා වගේ..අපරාදයක්

    ReplyDelete
  6. මරු කවි ටික :D :D

    ReplyDelete